අද දෙන්නේ ඔන්න වෙනස්ම සොෆ්ට්වෙයා එකක් ඔයාලට.ඔය හවසට කූං කූං ගගා එන මදුරුවන් පන්නලා දාන පුංචි  සොෆ්ට්වෙයා එක්ක මෙන්න.

මදුරු කොයිල් පත්තු කරන්න ඕනෙත් නෑ.ඒ වගේම ඒවට යන වියදමත් නෑ.දුම නෑ.ගද නෑ 

මේකෙන් වෙන්නේ අදි තරංගයක් යම් පරාසයක් තුලට විහිදෙන එක එතකොට මදුරුවන්ට අපිට වඩා හොදට කන් ඇහෙන නිසා මේ අයට ඉන්න බැරුව පැත්ත පලාතේ එන්නෙ නෑ!